2026 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඒ ඒ පාසල්වලට අදාළ කඩඉම් ලකුණු

සතුටින් සිනාසෙන පාසල් ළමුන් 4 දෙනෙක්
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

2026 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉහළ ම කඩඉම් ලකුණු සීමාව ලෙස ලකුණු 174ක් අවශ්‍ය වන්නේ, කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය.

සිංහල මාධ්‍ය බාලක පාසල් සඳහා කඩඉම් ලකුණු පහත දැක්වේ.

කඩඉම් ලකුණු

සිංහල මාධ්‍ය බාලිකා පාසල් සඳහා වැඩි ම කඩඉම් ලකුණු ඇත්තේ, කොළඹ විශාඛා විද්‍යාලයට ය. ඊට ඇතුළත් වීම සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 173කි.

සිංහල මාධ්‍ය බාලිකා පාසල් කඩඉම් ලකුණු ලැයිස්තුව මෙසේ ය.

කඩඉම්
කඩඉම්

මිශ්‍ර පාසල් සඳහා වන කඩඉම් ලකුණු ලැයිස්තුව පහත දැක්වේ.

කඩඉම්
කඩඉම්
කඩඉම්
කඩඉම්

දෙමළ මාධ්‍ය බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල්වල කඩඉම් ලකුණු මට්ටම් පහත දැක්වේ.

කඩඉම්
කඩඉම්
කඩඉම්