BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • ගුවන් යානයක සිවිලිම කඩා වැටීමෙන් මගීන් කෑ ගසයි
  •  'කවදාවත් එහෙම වෙන්නේ නෑ'
  • කඳුකර පරිසරයක අලි සහ වඳුරන් සිටිනු පෙනේ.
  • වතුරේ දුවන පුද්ගලයෙක් පෙනේ
  • මයික්‍රෆෝනයක් ඉදිරිපිට පුද්ගලයෙකු කතා කරයි
  • යකඩෙන් සෑදු කාර් දෙකක් පෙනේ.
  • විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සම්මාන දෙකක් අතැතිව සිටින අතර කැඩුණු හෙල්ල කිහිපයක් පහලින් පෙනේ
  • රැවුල වැවුණු, කොළ පාට කමිසයක් ඇඳ සිටින තරුණයෙක් යන අතර ආපසු හැරී කතා කරනු පෙනේ.
  • මුහුදේ යාත්‍රාවක් පාවෙන ආකාරය පෙනේ
  • කාන්තාවන් තිදෙනෙකු මයික්‍රෆෝන වලට අදහස් දක්වයි
  • දුම්රියක් අසල මිනිසුන් ගැන කරනු පෙනේ
  • මුහුදේ පාවෙන දෙයක් මත කෙනෙක් කඹයක් අල්ලාගෙන සිටී.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • TB Sarath

    දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?

    හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.

  • CCTV

    අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග

    අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. එහිදී ඔබ කළ යුත්තේ කුමක් ද?

  • ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං

    වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියේ ඇයි?

    ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (සැප්: 8) සිට සැප්තැම්බර් 10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එරට ආණ්ඩුවේ මෙන් ම පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙවන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ලෙස සැලකේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් ඇතිවිය හැකි සහයෝගීතාවය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

  • Padman Surasena

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?

    2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.

  • එල්නිනෝ: කොළඹට නොදැනෙන මොනරාගලට දැනෙන දරුණුතම නියඟය

    එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

    "මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.

ජනප්‍රිය ලිපි