BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • Train
  • ඩ්‍රෝන යානා සංදර්ශනයක්
  • කොලපාට කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙකු සිටී.
  • ගේට්ටුව වසා ඇති ගොඩනැගිල්ලක් පෙනේ.
  • ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමෙන් පසු තමන්ට එල්ලවන තර්ජන ගැන සන්ධ්‍යා එක්නැලිගොඩ කතා කරයි
  • සුදු කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙකුගේ අත්දෙකට මාංචු දමා තිබේ.
  • ශිරන්ති
  • විශාල පිරිසක් එකිනෙකාගේ කර මත නැග කුළුණක් සේ නිර්මාණයක් කර ඇති අයුරු පෙනේ
  • විශාල ගින්නක් පෙනේ.
  • සුදු සරමක් සහ කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙක් බන්ධනාගාර නිලධාරීන් සමග ගමන් කරයි.
  •  කහපාට කමිසයක්සි ඇඳ සිටින පුද්ගලයෙකුගේ අත්දෙකට මාංචු දමා ඇත.
  • බල්ලෙකුගේ හිසේ කැමරාවක් සවි කර ඇත.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • 2025 පෙබරවාරි 19 දින අලි රංචුවක් මීනගයා දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ අලියෙකුට ප්‍රතිකාර කරන ආකාරය

    Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

  • කොළඹ නගරයේ ඡායාරූපයකි

    ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?

    ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.

  • බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුම්

    සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?

    අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

  • කොළඹ වරාය

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

    2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.

  • ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා

    ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු

    ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?

ජනප්‍රිය ලිපි