ඉන්දියානු සාගරයේ සුනාමි පිළිබඳ පර්යේෂණයක්
Published

ඉන්දියානු සාගරයේ සුනාමි ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් පිරිසක් විසින් දැන් පර්යේෂණ ආරම්භකොට තිබේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගල්ගුහාවකින් මේ පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි බව ඔවුහු කියා සිටිති.
එම පර්යේෂණ ගැන විද්‍යා කටයුතු පිලිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් එමොස් කළ විමසුමක් මේ.