බැටක්ලෑන්හි ප්‍රහාරකයාගේ අතුරුදන් වූ දියණිය:යළි ප්‍රංශයට ගෙන ඒම සඳහා ඇලා සොයා යාම

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇලා සෙවීම: "මගේ පුතාගෙන් මට ඉතිරි වුණේ ඇය විතරයි"
Published

2015 නොවැම්බර් මාසයේදී IS සංවිධානය විසින් පැරිස් නගරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී.

බැටක්ලෑන් රංග ශාලාවේදී පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 1415 දෙනෙක් තුවාල ලැබූහ.

සැමී ඇමිමූර් යනු එහිදී මරා දමන ලද ප්‍රහාරකයෙකි. ඉන් සතියකට පසු සැමීගේ දියණිය වන ඇලා සිරියාවේදී උපත ලැබීය. වසර 8කට පසු සැමීගේ පියා, එනම්, ඇලාගේ සීයා වන ඇස්ඩයින් ඇමිමූර් ඇය එන තුරු බලා සිටියි.