යුද්ධය 'අවසන් කිරීමේ ගෞරවය' කාගේද?
Published
එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට වසර හයක් ගත වී තිබේ.
කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට දායක වූයේ කවුරුන්දැයි යන්න පිළිබඳ කොළඹ, ගාල්ල සහ වව්නියාවේ ජනතාව බීබීසීය වෙත විවිධ අදහස් දැක්වූහ.