මහින්දට එරෙහි නෑ; අගමැති අපේක්ෂකයෙක් නෑ
Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව සන්ධාන නායකත්වයේ විරුද්ධත්වයක් නැතත් ශ්‍රීලනිපය සම්ප්‍රදායයක් වශයෙන් අගමැති අපේක්ෂකයකු නම් නොකරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පවසයි.