BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:43
වීඩියෝ,
ප්‍රතිඵල ගැන ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි: 'ඩිමොක්රටික් පක්ෂය හොඳ කාර්යභාරයක් කළා'
, ධාවන කාලය0,43
00:44
වීඩියෝ,
ඇමෙරිකානු සෙනෙට් සභිකයෙකු වූ පළමු මුස්ලිම් ජාතිකයා
, ධාවන කාලය0,44
00:31
වීඩියෝ,
දැවැන්ත ජයග්‍රහණය සමරන ඩිමොක්රටික් පාක්ෂිකයන්
, ධාවන කාලය0,31
00:31
වීඩියෝ,
ඇමෙරිකානු ICE මෙහෙයුම් වලින් ජිවිතක්ෂයට පත් වූවන්ගේ ස්මාරක අසල අලවා තිබු ‘I voted’ ස්ටිකර්
, ධාවන කාලය0,31
01:02
වීඩියෝ,
ඇමෙරිකානු මධ්‍යවාර ප්‍රතිඵල නිකුත් වෙන්නේ මෙහෙමයි
, ධාවන කාලය1,02
00:38
වීඩියෝ,
නේපාලයේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි
, ධාවන කාලය0,38
01:11
වීඩියෝ,
මධ්‍යවාර මැතිවරණය ට්‍රම්ප්ට බලපාන්නේ කොහොම ද?
, ධාවන කාලය1,11
01:42
වීඩියෝ,
'වැරද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනා අධිකරණයෙන් නේද?'
, ධාවන කාලය1,42
01:06
වීඩියෝ,
ඇමෙරිකානු මැතිවරණය : පක්ෂ සලකුණු මොනව ද?
, ධාවන කාලය1,06
02:45
වීඩියෝ,
'කවුද ගත්තේ ගෙවල් දෙකක්'
, ධාවන කාලය2,45
01:10
වීඩියෝ,
ඇමෙරිකානු මැතිවරණ අඟහරුවාදා පවත්වන්නේ ඇයි?
, ධාවන කාලය1,10
00:56
වීඩියෝ,
Binanceහි ඩොලර් බිලියන 6.3ක හැකර් ප්‍රහාරය ගැන අප දන්නේ මොනවා ද?
, ධාවන කාලය0,56
00:27
වීඩියෝ,
ෆ්ලොරිඩා හී පාම් බීච් ආසන්නයේ ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මරුට
, ධාවන කාලය0,27
01:11
වීඩියෝ,
ඇමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමක් සඳහා ද?
, ධාවන කාලය1,11
01:14
වීඩියෝ,
දික්කසාදය සැමරීමට උත්සවයක් පැවැත්වූ කාන්තාවක්
, ධාවන කාලය1,14
01:45
වීඩියෝ,
අපට හොල්මං පෙනෙන්නේ ඇයි?
, ධාවන කාලය1,45
00:41
වීඩියෝ,
රෙදි සෝදන ස්ථානයකට කඩා වැදුණු මුවා
, ධාවන කාලය0,41
01:00
වීඩියෝ,
ග්ලැසියරයෙන් ගම්මානය බේරාගැනීමට ආශිර්වාද පූජාවන්
, ධාවන කාලය1,00
01:19
වීඩියෝ,
'වැටුප් ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න'
, ධාවන කාලය1,19
01:43
වීඩියෝ,
දේශපාලන වීඩියෝවල කාන්තා ලිංගිකත්වය ඉස්මතු කරන AI රූප
, ධාවන කාලය1,43
කෙටි වීඩියෝ අවසානය
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology