ජය ලැබීමට හැකියි - ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

Published

ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උපනායක රේමන්ඩ් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණි ගත කිරීම්වලට අනුව තෙවන ස්ථානයේ සිටින බවයි. මුදල් සම්පාදනය කිරීමට අවැසි සහාය ලබා දීමට ඔවුන්ගේ දක්ෂතා රට තුල ප්‍රචලිත කල යුතු බවයි ඔහු කියා සිටියේ.