ජනාධිපති හමුවට බීබීසීයට බාධා (වීඩියෝව)
Published
ආරක්ෂක නිලධාරියෙකු විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වාර්තා කිරීමට කොළඹට පැමිණි කැමරා ශිල්පියකු පසුපසට අදිනු ලබන ආකාරය විස්තර කරන රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජේම්ස් රොබින්ස්.