විදුලිය විසන්ධි කරන අලියෙක්
Published

අලි ඇතුන්ගේ මතක ශක්තිය සහ අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව නොයෙකුත් ප්‍රවාද අසන්නට ලැබේ.
කන්තලේ සූරියපුර ගමට වදින අලියකු විදුලියට අභියෝග කරන්නේ විදුලි මීටරය විසන්ධි කිරීම මගින්.
ගෙවල් බිඳීමට පෙර නිවෙස් වල විදුලිය වසන්ධි කරන අලියකු පිලිබඳ මේ සටහන තබන්නේ කන්තලේ වාර්තාකරු ආර්.ජී.ධර්මදාස.