''පොලිස්පතිතුමා, අපිට වහාම ටයිප් කරන්න මිනිස්සු එවන්න.'' - ගීතා කුමාරසිංහ

වීඩියෝ ශීර්ෂ වැකිය, ''පොලිස්පතිතුමා, අපිට වහාම ටයිප් කරන්න මිනිස්සු එවන්න.'' - ගීතා කුමාරසිංහ
Published

දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන, බලහත්කාරකම් සහ කෲරත්වයට භාජනය වීම් ගැන පැමිණිලි 94,585ක් ගෙවුණු වසර 10 තුළ ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ අද (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසිනි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය නඩු කල් යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් එහිදී ඇමතිවරිය සඳහන් කළාය.