චීන රෝවරය සඳ මත දක්නට ලැබෙන 'අභිරහස් පැල' විමර්ශනය කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන රෝවරය සඳ මත දක්නට ලැබෙන 'අභිරහස් පැල' විමර්ශනය කරයි
Published

සඳෙහි අඳුරු පැත්තේ ඡායාරූපගත කර ඇති අද්භූත වස්තුවක් සම්බන්ධයෙන් චීනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පැල්පතක් වැනි ඝනකයක් හැඩැති මෙම වස්තුව 2021 නොවැම්බර් මාසයේදී Yutu-2 රෝවර් විසින් නිරීක්ෂණය කරන ලදී.

විශේෂඥයන් පවසන්නේ එය බොහෝ දුරට ගල් පර්වතයක් විය හැකි බවයි.