අධිවේගී මගේ හස්ති පා ගමන
Published
කටුනායක සහ කොළඹ නගරය යා කෙරෙන අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් හස්ති පා ගමනක් සංවිධානය කර තිබුණි.
අලි ඇතුන් පනස් දෙනෙකු පමණ සහභාගී වූ මෙම පා ගමන නැරඹීමට විශාල පිරිසක් සහභාගී විය.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 292 ක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.