ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්
ඊශ්‍රායලයෙන් විනාඩි 10ක් තුළ ලෙබනනයට ප්‍රහාර 100ක්

ඊශ්‍රායලය ලෙබනනයේ වෙත ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 182 දෙනෙකු මියගොස් තිබේ. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.