පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාව

වීඩියෝ ශීර්ෂ වැකිය, පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාව
පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාව
Published

ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ, රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ය.