රුපියල අවප්‍රමාණය වීම පිටුපස ඇති හේතුව මොකක් ද? එය අපට වැදගත් වන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, රුපියල අවප්‍රමාණය වීම පිටුපස ඇති ඇත්ත හේතුව මොකක් ද? එය අපට වැදගත් වන්නේ ඇයි?
රුපියල අවප්‍රමාණය වීම පිටුපස ඇති හේතුව මොකක් ද? එය අපට වැදගත් වන්නේ ඇයි?
Published

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

එබැවින්, විදේශයකින් එක ම භාණ්ඩය මිල දී ගැනීම සඳහා ඔබට දැන් වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම වෙනස මුදලේ අගය අඩුවීම (currency devaluation) හෙවත් අවප්‍රමාණය ලෙස හැඳින්වේ.

මෑත සති කිහිපය තුළ, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල මුදල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අඩු වී ඇත.

ලෝක ආර්ථිකය ඩොලරය මත රඳා පවතින බැවින් මෙය වැදගත් වේ.