ඉරාන වැසියන් මිනිස් දම්වැල් සෑදු අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන වැසියන් පාලම් සහ විදුලි බලාගාර අසල මිනිස් දම්වැල් සෑදු අයුරු
ඉරාන වැසියන් මිනිස් දම්වැල් සෑදු අයුරු

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය හැකි පාලම් සහ විදුලි බලාගාර වැනි ස්ථානවල මිනිස් දම්වැල් සාදන ලෙස ඉරාන බලධාරීන් ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව ජනතාව අප්‍රේල් 07 මෙලෙස රැස්ව සිටියහ.