ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය
ඉරානයේ නිවසකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් විප්ලවවාදී ආරක්ෂක හමුදා කර්නල්වරයෙකු, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු මියගිය අතර මාස 18ක දියණිය පමණක් දිවි ගලවා ගත්තාය.