ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඉරාන දැරිය

ඉරානයේ නිවසකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් විප්ලවවාදී ආරක්ෂක හමුදා කර්නල්වරයෙකු, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු මියගිය අතර මාස 18ක දියණිය පමණක් දිවි ගලවා ගත්තාය.