ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගිනි තබයි
Published
කියවීමේ කාලය: මිනිත්තු 1
නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රකෝප වූ පිරිසක් විසින් ගිනි තබා තිබේ. ඒ, එම වෛරසය වැළඳීමෙන් මියගිය බවට සැක කෙරෙන තරුණයෙකුගේ දේහය භූමදානය සඳහා රැගෙන යාමට ඔහුගේ පවුලේ අයට සහ මිතුරන්ට අවසර නොදීම හේතුවෙනි.