කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ අවස්ථාව

වීඩියෝ ශීර්ෂ වැකිය, කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ අවස්ථාව
කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ අවස්ථාව
Published

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේව CID නිලධාරීන් විසින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.