ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් - ඉරානය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති කියයි
ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් - ඉරානය

ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ BBC සමග කළ සංවාදයකදී සඳහන් කළේය.