සිංහල හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය, සංස්කෘතික මිශ්‍රණ සහ සමාජ හර පද්ධතිය පෝෂණය වුණු හැටි
සිංහල හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය, සංස්කෘතික මිශ්‍රණ සහ සමාජ හර පද්ධතිය පෝෂණය වුණු හැටි
සිංහල සහ හින්දු ජනතාව එක්ව අද (අප්‍රේල් 14) නව අවුරුදු උදාව සමරති.
එහි ආරම්භය සිදු වූයේ කවදා ද? අද අප සමරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර පෝෂණය සඳහා හින්දු සහ බෞද්ධ ආගම්වල බලපෑම මෙන්ම යටත් විජිතකරණයේ බලපෑම සිදු වූයේ කෙසේ ද? ඒ පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.