දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්
දැරියක් සෙල්ෆි වීඩියෝවක් ගන්නා අතරතුර බේරූට් නුවරට ගුවන් ප්‍රහාරයක්

අප්‍රේල් 8 වන දින බේරූට් නගරයේ ප්‍රදේශයකට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ, 13 හැවිරිදි ලෙබනන් දැරියක් සමාජ මාධ්‍ය ෆිල්ටරයක් භාවිත කරමින් තමන්වම වීඩියෝ කරමින් සිටියාය.