ආටිමිස් II දියත් කළ මොහොතේ මාධ්‍යවේදිනියකගේ ප්‍රතිචාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, ආටිමිස් II දියත් කළ මොහොතේ BBC මාධ්‍යවේදිනියකගේ ප්‍රතිචාරය
ආටිමිස් II දියත් කළ මොහොතේ මාධ්‍යවේදිනියකගේ ප්‍රතිචාරය

ආටිමිස් II සඳ වෙත සිය ඓතිහාසික මෙහෙයුම දියත් කරන විට, BBC විද්‍යා සංස්කාරක රෙබෙකා මොරෙල් සැතපුම් තුනක් දුරින් බලා සිටියාය. 'ඒක දර්ශනීයයි!', ඇය පැවසුවේ දියත් කිරීමේ බලය ඔබට භෞතිකව 'ඇත්තටම දැනිය හැකි' බවයි. නාසා ආයතනය විසින් මෙතෙක් ගොඩනගා ඇති බලවත්ම රොකට්ටුව, වසර 50 කට වැඩි කාලයකට පසු සඳ ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 2 අලුයම පිටත් විය.