GEN-Z පරම්පරාව දකුණු ආසියානු රටවල්වල ආණ්ඩු විරෝධී විරෝධතාවල පෙරමුණ ගත්තේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, GEN-Z පරම්පරාව දකුණු ආසියානු රටවල්වල ආණ්ඩු විරෝධී විරෝධතාවල පෙරමුණ ගත්තේ ඇයි?
GEN-Z පරම්පරාව දකුණු ආසියානු රටවල්වල ආණ්ඩු විරෝධී විරෝධතාවල පෙරමුණ ගත්තේ ඇයි?
Published

2022 සිට 2025 දක්වා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වැනි දකුණු ආසියානු රටවල ආණ්ඩු විරෝධී රැලි ඇති විය. එමගින් පැවතුණු ආණ්ඩු පෙරළා දැමීමට විරෝධතාකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ මේ රැල්ල, අනිත් රටවලටත් බලපෑවා ද?, සමාජ මාධ්‍ය මේ රැලිවල ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වුණේ කොහොම ද? මේ රැලි ආණ්ඩුවලට මර්දනය කරන්න බැරි වුණේ ඇයි? යන්න පිළිබඳ නීතිය සහ සමාජ භාරයේ වැඩසටහන් අධ්‍යක්ෂ සඳුන් තුඩුගල, සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු සහ නීතිඥ, ආචාර්ය විරංජන හේරත් සහ ශ්‍රී ලංකාවේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරිණියක වන මෙලනි ගුණතිලකගෙන් අපි විමසුවෙමු.