ඩෝසරයකින් මංගල ගමන ගිය මනාල යුවළක්
ඩෝසරයකින් මංගල ගමන ගිය මනාල යුවළක්
Published
ගාසාහි යුවළක් තම විවාහ මංගල ගමන සඳහා සුවිශේෂී රථයක් තෝරාගෙන තිබිණි. ඒ, ඩෝසරයකි. සාම්ප්‍රදායිකව ගාසා වැසියන් මනාලියව ඇගේ නිවසේ සිට උත්සව ශාලාව වෙත කැඳවා ගෙන යන්නේ මෝටර් රථ පෙරහැරකිනි. මෙම සුවිශේෂී මොහොත කැමරාවේ සටහන් කර ගත් කරම් අබු හසනයින් පවසන පරිදි, මනාලයා වෘත්තියෙන් ඩෝසර් රථ රියැදුරෙකු වන හෙයින්, ඔහු සිය මංගල ගමනට ඩෝසර් රථයක් යොදාගෙන ඇත.



