ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල සිට ගෙන එන BBC වාර්තාව
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල සිට ගෙන එන BBC වාර්තාව
BBC ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර වාර්තාකාරිනී ඔර්ලා ගුවෙරින්, යුද්ධය ආරම්භ වූදා සිට ඉරානය දැඩි පාලනයක් යටතට ගෙන ඇති ඕමානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියට ළඟා වූවාය. මෙම අතිශය වැදගත් මුහුදු මාර්ගය හරහා ලෝකයේ බොරතෙල් හා ගෑස් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කෙරේ. නැව් මාර්ගය අවහිර කිරීම මඟින්, ඉරානය ගෝලීය තෙල් සැපයුම අඩු කරමින්, මිල ඉහළ නංවමින්, පාරිභෝගිකයන් අතර භීතියක් ඇති කරමින්, ජාත්‍යන්තර ප්‍රජාව මත පීඩනය තවදුරටත් වැඩි කළේය.