ගසක සිරවී සිටි වලසෙකු බේරාගත් අයුරු

ගසක සිරවී සිටි වලසෙකු බේරාගත් අයුරු

නිව්යෝර්ක්, ඇල්බනි ප්‍රදේශයේ ගසක සිර වී සිටි කළු වලසෙකු පොලීසිය කැඳවා බේරා ගෙන තිබේ. ඒ, වලසා නිද්‍රාවට පත් කර, ආරක්‍ෂිත දැලකට වැටෙන්නට සැලැස්වීමෙනි.