'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා'- ට්‍රම්ප්

'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා'- ට්‍රම්ප්

ඉරානයට දුන් අවසන් කාල සීමාව ඉක්මවා ගියහොත් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අප්‍රේල් 06 ඇමෙරිකාවේ වොෂින්ටන්හි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.