සාම පා ගමනට පඤ්ඤාකර හිමි සමග 'ආලෝකා' දිවයිනට

සාම පා ගමනට පඤ්ඤාකර හිමි සමග 'ආලෝකා' දිවයිනට

සාම පා ගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස අද (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවට වැඩම කළා.